2024 මාර්තු මාසයේදී එක්සත් ජනපද ගුවන් ආයතනයක් ආරක්‍ෂාව පිළිබඳ පරීක්‍ෂණයෙන් අසමත් විය. එය ෆෙඩරල් ගුවන් සේවා අධිකාරිය විසින් පවත්වන ලදී. විගණනයෙන් බොහෝ ආරක්‍ෂා අසමත්වීම් සොයා ගැණුනි. එක් ගුවන් ගමනකදී අභ්‍යන්තර පීඩනය භයංකාර ලෙස පහත වැටුණ නිසා දොර පුවරුවක් ගැළවී ගොස් තිබුණේය. සමාගම වෙනුවෙන් ප්‍රකාශයක් කළ නිලධාරියා පිළිගත්තේ සේවකයන්ට දුන් උපදෙස් සංකීර්ණ වීම නිසාත් ඒවා විටින් විට මාරු කරන නිසාත් අනුමත…
මධ්‍යම කෙන්ටකි පළාතේ ප්‍රවාහන සේවා ස්ථානයක ඔවුන්ගේ මූලස්ථානය අලුත්වැඩියා කළ විට ජනතාව එය දුටුවේ යයි සහතික කර ගැනීමට ඔවුන්ට අවශ්‍ය විය. කුඩා සළකුණක් හෝ දැන්වීමක් වෙනුවට ඔව්හු දැවැන්ත අඩි විසි දෙකක් උස්වූ දැන්වීම් පුවරුවක් ඇතුල් වන ස්ථානයේ තැබූහ. ලෝක වාර්තාවක් වූ එය යන එන කිසිවෙකුට නොපෙනී නොතිබුණේය.
දානියෙල් 6 හි සෙනඟගේ අවධානය නොලැබී නොයන සලකුණක් දෙවියන් වහන්සේ භාවිතා කළ සේක.…
ස්ට්‍රාඩිවාරියස් වයලින්, සෙලෝ සහ ගිටාර් ලෝකයේ වඩාත් වටිනාකමක් දෙන සංගීත භාණ්ඩයන්ය. දහහත් වන සහ දහඅට වන සියවස්හී සාදන ලද එම භාණ්ඩ දුර්ලභ සහ මිල කළ නොහැකිය. එවැනි වටිනාකමකින් යුක්ත දේවල් ඉතා පරෙස්සමින් බලාගත යුතු වේ. එම නිසා ඩොලර් මිලියන විස්සක් වටිනා ස්ට්‍රාඩිවාරියස් සෙලෝවක් ඡායාරූප ගැනීමකදී මේසයකින් ඇද වැටීම මහත් කලබලයක් ගෙන ආවේය.
ස්ට්‍රාඩිවාරියස් පරෙස්සමින් භාවිතා කළ යුතු ලෙසම අපගේ සම්බන්ධතාද…
ඩලස් මව්රික්ස් යන ඇමෙරිකානු ජාතික පැසිපන්දු කණ්ඩායමක හිමිකරු චිකාගෝ හී ක්‍රීඩා විස්තර විචාරකයෙක්ට ඔහුගේ නම “ඩලස් මව්රික්” කියා නිත්‍යානුකූලව මාරු කරන්නේ නම් ඔහුට ඩොලර් 100,000 ක් දෙන බව පැවසුවේය. එයට අමතරව ඔහු කැමතිම සමාජ සේවයකට ඩොලර් 100,000 ප්‍රදානය කරන බවද පැවසීය. සෑහෙන කාලයක් සිතා බැලූ ගුවන් විදුලි නිවේදක “එපා” යයි පැවසුවේය. ඔහු විස්තර කළේ “මම ඕනෑම දෙයක් මුදල් වලට කරමි.…
අප සිටින ලෝකයේ අන්තර්ජාලය කිසිවක් අමතක කරන්නේ නැත. සෑම ඡායාරූපයක්ම, සෑම යෙදුමක්ම, බ්ලොග් යෙදුමක්ම සදාකාලයටම තැන්පත් කර ඇති ලෙසිනි. එක් සෙවීමේ යාන්ත්‍රණයක් පුද්ගලික කරුණක් ඉදිරිපත් කළේය. ඒ මගින් දූරකථන අංක, නිවසේ ලිපිනය වැනි පුද්ගලික දත්ත මකා දැමීමට භාවිතා කරන්නන්ට ඉඩ ලබා දෙයි. මෙය දත්ත මුළුමණින්ම අන්තර්ජාලයෙන් මකා නොදැමුවත් සෑහෙන දුරට ඒවා පෙන්නුම් කිරීම පාලනය කරයි. එයින් තමන්ගේ ඩිජිටල් විස්තර පාලනය…
ලොව පුරා විසිරී ඇති සමාජයන් දහසයක ප්‍රකෘතිමත් වීම් ගැන විද්‍යාඥයෝ පර්යේෂණ කළහ. ඊට යුකොන් සහ ඕස්ට්‍රේලියානු අවුට්බෑක්ද ඇතුළත් වූහ. ඔව්හූ වසර දහස් ගණනක සාගත, යුද්ධ සහ කාලගුණය වැනි පුරා විද්‍යාත්මක වාර්තා විශ්ලේෂණය කළහ. එක් සත්‍යයක් කැපී පෙණුනි. ඒ ඉක්මණින් ඉක්මණින් සිදුවන ආර්ථික පිරිහීමය. ඒවා සමාජයන් දුර්වල කරනු ඇතැයි කෙනෙකු සිතිය හැකිය. නමුත් විශේෂඥයින් සොයා ගත්තේ සත්‍යය ඊට විරුද්ධ බවයි. ඔවුන්…
මොළය කැපී පෙනෙන ලෙස කුඩා නමුත් ආතතියට එය තවත් කුඩා කළ හැකිය. මෑතකදී කළ පර්යේෂණ අනාවරණය කරන්නේ එක්රැස් වන ආතතිය මානසික හැකිළීමට භාජනය කරන බවයි. හැඟීම්, ආවේග සහ සමාජ සම්බන්ධතා පාලනය කෙරෙන්නේ එම කොටසිනි. මෙම හැකිළීම කණස්සල්ල සහ අවපාතයට සම්බන්ධ වේ. එය ජීවිත කාලීන ආතතියේ එකතුව ඉස්මතු කරයි. නමුත් සුභ ආරංචියක් තිබේ. මොළයේ ඇදෙන සුළු ගතිය, ව්‍යායාම්, භාවානා සහ අර්ථවත්…
විනාඩි අටකට කෙනෙකුගේ ජීවිතයක් වෙනස් කළ හැකිද? අර්ථවත් සම්බන්ධතා අඩු ලෝකයක, කර්තෘ ජැන්සි ඩන් සඳහන් කරන්නේ විනාඩි අටක දූරකථන ඇමතුමක බලය ගැනයි. ඇය විශ්වාස කරන්නේ එවැනි කෙටි දූරකථන ඇමතුම් පවුලේ අය සහ මිතුරන් සමඟ සම්බන්ධ වීමට උපකාර කරන බවයි. අධ්‍යයනයන් පෙන්වන්නේ සති කිහිපයකට වරක් කරන එවැනි ඇමතුම් ආතතිය, පාළුව සහ කණස්සල්ල අඩු කිරීමට උපකාර කරන බවයි. වෙනත් පර්යේෂකයන්ගේ අදහස් ගෙන…
ඩේවිඩ් උට්ටල් නැව්වල ගමන් අධ්‍යයනය කරන විද්‍යාඥයෙකි. නමුත් භූගෝලීය ස්ථාන සොයා ගැනීමේදී ඔහුට ගැටළු මතුවේ. එය ඔහුට අලුත් ගැටළුවක් නොවේ. මන්දයත් ඔහුට වයස අවුරුදු දහතුනේදී පා ගමනක් අතරතුරදී ඔහු දින දෙකහමාරක් නැතිවී සිටියේය. ජීවිතයේ සරළ මඟ පෙන්වීම් සම්බන්ධයෙන් ඔහු තවමත් අසාර්ථක බව උට්ටල් පිළිගනී. සමහරු ස්වභාවයෙන්ම පාරවල් සොයා ගැනීමට දක්‍ෂයෝ වෙති. ඔවුන් සිටින දිශාවද යා යුතු දිශාවද හොඳින් දනිති. උට්ටල්…
එක්සත් ජනපදය පුරා විදුලියෙන් ආරෝපණය කරන විදුලි වාහන මධ්‍යස්ථාන වල ඉක්මණින් ආරෝපණය වන යන්ත්‍ර වල සමහර රියැදුරන් ඔවුන්ගේ කාලයට වඩා වැඩි කාලයක් ගත කරති. එම යන්ත්‍ර සැළසුම් කර ඇත්තේ රියැදුරන්ට ඉක්මණින් සිය කාර්ය කර ගෙන නැවත පාරට යන පිණිසය. මෙම අකාරුණික හැසිරීම විසදීමට එක් ආරෝපණ ජාලයක් කාර්ය බහුල ස්ථානවල තද කාල සීමාවන් පනවා තිබුණි. මෝටර් රථයේ බැටරිය සියයට අසූපහක් වූ…